29 C
Colombo
Sunday, May 5, 2024

ජනාධිපතිතුමාට කලපුරුද්දත් නැහැ පලපුරුද්දත් නැහැ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් රෝගීන් නිවසේ තබාගෙන ප්‍රතිකාර කිරීමේ ක්‍රමය කිසිසේත්ම පිළිගත නොහැකි ක්‍රමවේදයක් නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

කොවිඩ් රෝගීන් පිළිබදව නිසි සංඛ්‍යලේඛණ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති නම් එම සංඛ්‍යලේඛණ තමන්ට ලබාදිය හැකි බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

මේ වන විට රෝහල්වල ඔක්සිජන් නොමැති බවත්, තිබෙන ඔක්සිජන් ප්‍රමාණයත් කළුකඩ මිලට අලෙවි වන බවයි මුරුත්තෙට්ටුවේ හිමියන් පෙන්වා දෙන්නේ.

මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත යුත්තේ පවත්නා වසංගත රෝග තත්ත්වයට අදාළ අණ පනත් මිසක වෙනයම් අණ පනත් නොවන බව උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ආණ්ඩුව මේ අයුරින් කටයුතු කළහොත් ඔටුන්න හිමි කුමාරයෙක් තෝරාගැනීමට තමන්ට සිදුවන බව මුරුත්තෙට්ටුවේ හිමියන් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...