33 C
Colombo
Monday, April 29, 2024

කොවිඩ් ආසාදිතයින් නිවසේ සිට ප්‍රතිකාර කිරීම අද සිට – යුද හමුදාපති

- Advertisement -

කොවිඩ් ආසාදිත නමුත් අසාධ්‍ය නොවන රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ නියමු ව්‍යාපෘතියක් අද (21) සිට ආරම්භ වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන එම වැඩසටහන දින තුනක් සිදු කරන බවත්, එහි සාර්ථකත්වය මත ඉන් අනතුරුව බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් යුද හමුදාපතිවරයා සදහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ රෝගීන් පිළිබදව වෛද්‍යවරුන් දුරකතන මාර්ගයෙන් සොයා බැලීමක් පමණක් සිදු කරන බවත්, කිසිදු ආකාරයකින් නිවෙසට ගොස් ප්‍රතිකාර කිරීමක් සිදු නොකරන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...