28 C
Colombo
Friday, May 3, 2024

පළමු කෝවිඩ් රෝගීන්ගේ වෛද්‍ය වාර්තා හෙළිකරන්නැයි චීනයට ඉල්ලීමක්

- Advertisement -

2019 වර්ෂයේදී පළමුව කොවිඩ් 19 වෛරසය අසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් නව දෙනෙකුගේ වෛද්‍ය වාර්තා හෙළිකරන්නැයි චීනයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

ලොව පිළිගත් ඇමරිකානු වෛද්‍ය විශේෂඥයකු වන ඇන්තනි ෆවුචි සදහන් කරන්නේ එය කොවිඩ් 19 වෛරසයේ ප්‍රභවය පිළිබද දැනට පවතින සැකසහිත වාතාවරණය නිරවුල් කර ගැනීමට උපකාරී වනු ඇති බවයි.

වුහාන්හි රසායනාගාර සේවකයන් තිදෙනෙකු සහ ළමුන් සයදෙනෙකු මෙළෙස පළමුවරට කොවිඩ් 19 වෛරසය අසාදනය වී රෝගීවූ බවට අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් වෛරසය රසායනාගාරයකින් නිකුත්වූවක්ද නොඑසේ නම් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වූවක්ද යන්න තහවුරු කර ගත හැකි බව ඇන්තනි පවුචි වැඩිදුරටත් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...