26 C
Colombo
Tuesday, April 30, 2024

මැඩිල්ලේ එක්ස්ප්‍රස් චීනං සරණං ගච්චාමි වෙලා තියෙන්නේ – අසේල සම්පත්

- Advertisement -

X – Press පර්ල් නෞකාවට වඩා වේගයෙන් මැඩිල්ලේ X – Press වෙරළට පැමිණ ඇති බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු අසේල සම්පත් මහතා පවසනවා.

සිංහලේ සංවිධානයේ පිරිසක් ඊයේ මීගමු වෙරළේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව X – Press පර්ල් නෞකාවෙන් සාගරයටත්, වෙරළටත් සිදුව ඇත්තේ අවම හානියක් බවට සිදුකල ප්‍රකාශය සම්බන්දයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

අසේල සම්පත් මහතා ප්‍රශ්න කරන්නේ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සමගින් වෙරළ පරික්ෂාවට ගිය ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ පුද්ගලයා හට අදාළ හානිය පිළිබදව කතාකිරීමට ඇති සුදුසුකම කුමක්ද යන්නයි.

සාගරය මෙන්ම ධීවරයන්ද අසරණ වී ඇති තත්ත්වයක් තුළ ආණ්ඩුව රැකීමට වේගයෙන් වෙරළට විත් මැඩිල්ලේ හිමි ඇතුළු පිරිස මෙලෙස කටයුතු කරන්නේ ‘චීනං සරණං ගච්චාමි’ වීම නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...