33 C
Colombo
Tuesday, May 14, 2024

පාර්ලිමේන්තු එන රනිල්ට අනුර කුමාර අසලම අසුන

- Advertisement -

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 22 වැනිදා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට නියමිත බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ ජුනි මස 22 වැනිදා වන අතර මෙහිදී ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අසලින් අසුන් ගැනීමට සිදුවනු ඇත.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වෙන් කර ඇති විපක්ෂයේ අසුන් අංකය 16 වන අතර ඒ අසලින් ඇති අංක 15 අසුන හිමිව ඇත්තේ අනුර දිසානායක මහතා හටයි.

1993 සිට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සහ හා විපක්ෂනායකවරයා වෙනුවෙන් වෙන් කර ඇති ආසනයේ පමණක් වුවද මෙවර එම තත්වයේ වෙනසක් සිදුව ඇත.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ පෙත්සම සලකා බලන්න දිනයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති...

වෙසක් කූඩුවට බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම ලිංගික අතවර කරලා

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ බව කියන 27 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට...

සාම්පූර් අත්අඩංගුවට ගැනීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...