28 C
Colombo
Sunday, May 5, 2024

මර්බන් බොරතෙල් ආනයනයේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව නයිජීරියානු සමාගමකට

- Advertisement -

මෙරටට මර්බන් බොරතෙල් ආනයනයේ දිගු කාලීන කොන්ත්‍රාත්තුව සඳහා සිදු කළ ලංසු කැඳවීමකින් අනතුරුව එම කොන්ත්‍රාතුව M/s Conscio Ltd, Nigeria වෙත පිරිනැමීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අමතරව, මාස අටක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය කරන ඩීසල් ආනයනය කිරිමේ කොන්ත්‍රාත්තුව සිංගප්පුරුවේ එම්.එස් පෙට්‍රෝ චයිනා සමාගමට පිරිනැමීම සඳහාත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

දිගු කාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් වන මෙම ගිවිසුම අනුව අදාළ සමගම විසින් උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05 ඩීසල් බැරල් 1,137,500ක් සහ උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05 ඩීසල් බැරල් 262,500ක් මෙරටට අනයනයකරනු ඇති.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...