31 C
Colombo
Saturday, May 4, 2024

ඩඩ්ලිගේ හෙලිකොප්ටර් කතාවේ ඇත්ත නැත්ත

- Advertisement -

පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයකු විසින් හෙලිකොප්ටරයක් මිලට ගෙන ඇතැයි සඳහන් කරමින් තමා ඉලක්ක කරගෙන පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නැතැයි ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි අසීරු කාල සීමාවක පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් තමන් වෙත නොමැති බවයි.

කොවිඩ්-19 වතාවරණය තුළත් රටට නව ව්‍යාපාර හතරක් සමඟ රැකියා අවස්ථා 25,000 ක් පමණ උත්පාදනය කිරීමට තමන්ට හැකි වූයේ ඒ නිසා බවත් ඒ මහතා ෆේස්බුක් සටහන ඔස්සේ පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ඔහු පවසන්නේ සිය හෝටල් සමූහය වෙනුවෙන් ලක්ෂ 850 ක ණය මුදල් ලබා ගෙන ඇති බවත් තමන්ගේ ස්ථාවර තැන්පතුවක මේ වන විටත් ඇත්තේ ලක්ෂ 80 ක් වැනි මුදලක් පමණක් බවත්ය.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...