29 C
Colombo
Sunday, May 5, 2024

හැමදේටම ශවේන්ද්‍රව දාගෙන ආණ්ඩුව මොකක්ද මේ කරන්නේ – රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)

- Advertisement -

කැබිනට් මණ්ඩලයට පැවරී ඇති බලතල දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන යුද හමුදාපතිවරයාට පවරා ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලිය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

කොවිඩ් කාර්ය සාධක බලකාය මේ වන විට සම්පූර්ණයෙන් අසාර්ථකවී ඇති බවත් රටේ පරිපාලනය සදහාද හමුදා බලය යොදවමින් සිටීම වැරදි සහගත බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

ආයෝජන මණ්ඩලයේ පැවති සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයා හෝ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහභාගිවිය යුතුව තිබුනද එම ස්ථානයට යුද හමුදාපතිවරයා පැමිණ කතාවක් කිරීම හේතුවෙන් එම ස්ථානයේ සිටි අය ඉන් ඉවත්ව ගිය බවද වික්‍රමසිංහ මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...