26 C
Colombo
Thursday, May 16, 2024

දුමින්ද සිල්වාට සිදුවූ අසාධාරණය ජනාධිපතිතුමා නිවැරදි කළා – නාමල්

- Advertisement -

දුමින්ද සිල්වාට පසුගිය රජය සමයේදී විශාල අසාධාරාණයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත තිබූ බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (24) දින මාධ්‍යය අමතමින්.

“කෙසේ වෙතත් නඩුතීන්දුව එතුමට විරුද්ධව ගියා. එතුමා බන්ධනාගාරගත උනා. ඒ වගේම එතුමා කරපු ඉල්ලීම සලකා බලලා. නීති උපදෙසුත් පතලා ජනාධිපතිතුමා ඒ තීන්දුව අරගෙන තියෙනවා” යැයි නාමල් රාජපක්ෂ පවසයි.

RECENT ARTICLES - SINHALA

කල්පිටියේ දූපත් බදුගත් සමාගම් පහකින් කෝටි හයක බදු පොල්ලක්

කල්පිටිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආයෝජන කටයුතු සඳහා දූපත් හයක් බද්දට ගත් පුද්ගලික සමාගම් පහකින් නියමිත දිනට ලැබිය යුතු රුපියල් 5,90,25,931 ක බදු මුදලක්...

වංචාවෙන් ඉපැයු දේපල රාජ සන්තක කරනවා-විජයදාස

වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නීතියේ...

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබාදීමට ලංවිම යළි කල් ඉල්ලලා

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු විදුලි බිල අඩු කිරීම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...