29 C
Colombo
Thursday, May 2, 2024

වේරහැර සෞඛ්‍ය නීති කඩන හැටි

- Advertisement -

වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කරන කාර්යාලයේ සේවකයන් අවම සෞඛ්‍ය පුරුදු පවා පිළි නොපදිමින් කටයුතු කරන බවට එහි සේවය ලබාගැනීමට ගිය පුද්ගලයින් පවසනවා. දිනකට දිවයිනේ විවිධ පළාත්වලින් සිය ගණනක් පිරිස් පැමිණෙන මෙම ස්ථානය මීට වඩා සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් විය යුතු බවටයි ඔවුන් News 19 සමග පැවසුවේ. මුහුණු ආවරණය හෝ නිසි ලෙස නොපලදිමින් පැමිණෙන පුද්ගලයන් සමග කතා බහ කිරීම තුළින් අන් පුද්ගලයන්ද අනතුරේ හෙළන බවට ඔවුන් චෝදනා කළා.

මීට පෙර අවස්ථාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ස්ථානයට පැමිණ එහි රාජකාරී කටයුතු කෙරෙන ආකාරය පිළිබදව දැඩිව විවේචනය කළා. ඉන් අනතුරුව එහි කාර්යයන් සිදුකෙරෙන ආකාරය පිළිබදව නිවැරදි ක්‍රමවේදයක් සතියක් තුළ සැකසිය යුතු බවට නියෝග කලද අදටත් එම කාර්යාලය සුපුරුදු පරිදි කටයුතු පවත්වාගෙන යනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...