26 C
Colombo
Monday, April 29, 2024

සුසන්තිකා ගේ අක්කගේ දුවත් ජාත්‍යන්තර ජයගනියි

- Advertisement -

ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ ඊයේ (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

දිනයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව බවට පත්වෙමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න හට හැකි වූ අතර ඇය එහි දී ඉන්දීය සුපිරි ක්‍රීඩිකා හිමාදාස් අභිබවා යාමට ද සමත් වුනා.

ඇයගේ පුංචි අම්මා වන ඔලිම්පික් ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ අඩි පාරේ යමින් තවමත් උසස් පෙළ සිසුවියක් වන මේධානි, එම තරගය තත්පර 24.08ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර එහි දී ඇයට මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම වූ තත්පර 24.35ක කඩයිම පසුකරමින් එයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ද විශේෂත්වයක්.

කෙළිමඬල

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...