26 C
Colombo
Monday, April 29, 2024

මුව ආවරණයක් හෝ නොමැතිව දේශබන්දු තෙන්නකෝන් ජිම් විවෘත කිරීමේ උත්සවයක

- Advertisement -

පවත්නා කොවිඩ් තත්ත්වය තුළ උත්සව ඇතුළු සියලුම රැස්වීම් තහනම් කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙන තත්ත්වයකදී වේයන්ගොඩ කායවර්ධන මධ්‍යස්ථානයක විවෘත කිරීමේ උත්සවයකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගීවී තිබෙනවා.

වේයන්ගොඩ තරුණ ව්‍යාපාරිකයෙක් වන කුමුදු ප්‍රියංකර මහතාට අයත් මෙම කායවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවය අද (08) පෙරවරුවේ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විවෘත කිරීමේ උත්සවයට කායවර්ධන ශූර ධනංජය දිසානායක මහතාද සහභාගීවී තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ උත්සවයේදී දේශබන්දු තෙන්නකෝන් මහතා නිරෝධායන නීති නොතකමින් සමාජ දුරස්ථභාවය කඩකරමින් හා මුව ආවරණයක් නොපැලද පුද්ගලයන් සමඟ ඡායාරූප ගැනීමට කටයුතු කළ ආකාරයද දක්නට ලැබුණා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...