33 C
Colombo
Monday, April 29, 2024

හොඳට තිබුණ එන්නත්කරණය දැන් වැටිච්ච තැනක් – GMOA

- Advertisement -

එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් අවුල්සහගත තත්වයකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ එන්නත්කරණ මධ්‍යස්ථාන වලදී සිදුවන අඩුපාඩු, ජනතාව තෙරපීම් සහ කළහ කරගැනීම් වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. එන්නත්කරණය සිදුකරන බවට පැතිරෙන ප්‍රචාර නිසා පැමිණි ජනතාවව ආපසු හරවා යැවීම්ද වාර්තා වනවා.

විවිධ හමුදා කඳවුරු වලට එන්නත්කරන වැඩපිළිවෙල ලබා දේ නම් සෞඛ්‍ය අංශයක් පවතින්නේ කුමන හේතුවකටදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් විමසා සිටිනවා.

එමෙන්ම, ඉදිරි දින කිහිපයේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවේ විශාල ඉහළයාමක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක්ද සිදු කරනවා. පසුගිය දිනවල පැවති වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාල වී තිබූ කොරෝනා පරීක්ෂණ මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්වීම හේතුවෙන් මෙලෙස රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...