30 C
Colombo
Saturday, May 4, 2024

ඇෆ්ගනිස්තානයේ චීන මැදිහත්වීම් ඉහළට

- Advertisement -

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාමත් සමග චීනය එරට කටයුතුවලට මැදිහත්වීම වේගවත් කරනු ඇති බවට වාර්තා පළවේ.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ ඩොලර් මිලියන 62ක පමණ වටිනාකමකින් යුත් චීන පකිස්තාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියට ඇෆ්ගනිස්තානත් සම්බන්ධ කර ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

ඒ යටතේ දැනටමත් පකිස්තානයේ පෙෂාවෝර් සිට ඇෆ්ගනිස්තානයේ කාබුල් දක්වා මහාමාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

චීනය ඇෆ්ගනිස්තානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ තේමාව යටතේ ඇෆ්ගනිස්තානයේ කටයුතු කරා මැදිහත් වනු ඇති බව එම පුවත් වාර්තාවේ සදහන් වේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඇෆ්ගනිස්තාන සහ චීන බලධාරීන් අතර සාකච්ඡාද පවත්වා ඇති බව අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...