27 C
Colombo
Friday, May 3, 2024

චීනයේ දැවැන්තම අන්තර්ජාල සමාගමට තහනමක්

- Advertisement -

චීනයේ දැවැන්තම අන්තර්ජාල සමාගමක් වන ටෙන්සෙන්ට් සමාගමට එරෙහිව තහනමක් පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

චීනයේ අන්තර්ජාල සජීවී වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍ර වෙළෙදපළෙන් සියයට අසූවත් අනූවත් අතර ප්‍රතිශතයක් අත්කරගෙන සිටින්නේ ටෙන්සෙන්ට් සමාගම විසිනි.

එම සමාගම විසින් හායා සහ ඩූයූ යන ඔවුන්ගේ විශාලතම අන්තර්ජාල සජීවී වීඩියෝ ක්‍රීඩා ජාල දෙක ඒකාබද්ධ කිරීමට සැලසුම් කර තිබ්ණ.

කෙසේවෙතත් චීන පරිගණක ආරක්ෂක බලධාරීන් අවසන් මොහොතේදී එය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහා පරිමාණයෙන් දත්ත එක්රැස් කිරීම, දත්ත ආරක්ෂණය සහ වෙළෙදපල ඒකාධිකාරය යන පදනම් මත චීන වෙළෙද නියාමන පරිපාලන අධිකාරිය විසින් අදාළ තහනම පනවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...