27 C
Colombo
Monday, May 6, 2024

නුවරඑළියට මහින්දානන්දගෙන් විෂ පළිබෝධනාශක

- Advertisement -

අර්තාපල් ආදී බෝගවලට වැලඳෙන දිලීර වසංගත සඳහා කාබනික විසඳුමක් නොමැති බැවින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර පළිබෝධ නාශක යම් ප්‍රමාණයක් ගෙන්වා වරායේ ගුදම්ලා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළ බවට ‘අරුණ’ පුවත්පත වාර්තා කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කාබනික ආහාර හා කෘෂිකර්ම වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ ආයතනයේදී ඊයේ (14) පැවැති වැඩමුළුවකදීයි.

කාබනික දිලීර නාශක, වල් නාශක, කෘමිනාශක විශාල ප්‍රමාණයක් රටේ තිබෙන බවත්, ඒ සියල්ල එළියට ගෙන ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙම පළිබෝධ නාශක අධික භාවිතය නිසා වකුගඩු රෝගීන් සංඛ්‍යාව එක්ලක්ෂ පනස්දහසක් දක්වා වැඩිවී ඇති බවත් අමාත්‍යවරටා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...