29 C
Colombo
Thursday, May 2, 2024

මහා පරිමාණ ඔන්ලයින් ජවාරමක් පවත්වාගෙන ගිය චීන ජාතිකයන් 18 දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

- Advertisement -

මහා පරිමාණයෙන් සංවිධානාත්මක ඔන්ලයින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් පවත්වගෙන ගිය චීන ජාතිකයන් 18 දෙනෙකු මැලේසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියානු පොලිසිය සදහන් ක⁣ළේ මෙම පිරිස විවිධ පරිගණක ඇප් භාවිතා කරමින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අදාළ වංචාව සිදු කර ඇති බවයි.

ක්වාලාලම්පූර් අගනුවර කේන්ද්‍ර කරගෙන මාස ගණනාවක් තිස්සේ ඔවුන් මෙම වංචාව සිදුකර ඇති බවත්, එහිදී ඔවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් මැලේසියානු පොලිසිය සදහන් කරයි.

මෙම වංචාව සදහා යොදාගත් පරිගණක ඇතුලු තාක්ෂණික උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බව මැලේසියානු ⁣පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...