33 C
Colombo
Monday, April 29, 2024

‘මංගල උත්සව පොකුරක්’ ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

මංගල උත්සව සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන සිදුවීම් බොහොමයක් මේ වන විට වාර්තා වී ඇති අතර එකී මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

විවාහ මංගල්‍යය උත්සව, 150 දෙනෙකු හෝ සීමිත ආසන ධාරිතාවක් සහිතව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අවසර ලබා දී තිබුණා.

එහෙත් බලධාරීන් පවසන්නේ මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති සිදුවීම් බොහොමයක් වාර්තා වී ඇති බවයි.

“මංගල උත්සව පැවැත්වීමේදී මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැත්නම් මංගල උත්සව පොකුරක්” ඇතිවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ඊයේ අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියා.

සමහර මංගල උත්සවවලට 250 කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...