33 C
Colombo
Saturday, May 4, 2024

තරඟයට පෙර රාජමහේන්ද්‍රන් සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (25) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති පළමු 20යි 20 තරගය ආරම්භ කිරීමට පෙර අභාවප්‍රාප්ත කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතාගේ ගුණ සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.

ඒ, ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ටෙස්ට් වරම් දිනා දීම සඳහා විශිෂ්ට සේවයක් ඉටු කරමින් ඊට නායකත්වය ලබාදීමට කෘතගුණ දක්වමින්.

කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා ඊයේ (25) පෙරවරුවේදී අභාවප්‍රාප්ත විය.

කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වනවිට සභාපතිතුමාගේ වයස අවුරුදු 78කි.

RECENT ARTICLES - SINHALA

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...