28 C
Colombo
Sunday, May 5, 2024

‘සිරසට’ වාරණයක්

- Advertisement -

සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගම, එහි සභාපති දිලිත් ජයවීර සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව සිදුවනවා යැයි පවසන අපහාසත්මක පුවත් පළකිරීමක් වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නොවැම්බර් 23 වන වාරණ නියෝගයක් නිකුත් ඇත.

එම නියෝගය නිකුත් ඇත්තේ සිරස “නිව්ස් ෆස්ට්“ හරහා ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝර්ජ් ස්ටුවර්ස් හෙල්ත් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් පෙනී සිට ඇති අතර සිරස නාලකාවේ ප්‍රධාන ප්‍රවෘ්ත්ති විකාශ ඔස්සේ තම සේවාදායකයන්ට අපහාස වන අයුරින් පුවත් විඛාශය කරන බවත් ඒවා වැළැක්වීමට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිකරු වන දිලිත් ජයවීර මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත.

සිරස ප්‍රවෘත්ති විකාශය මගින් නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝර්ජ් ස්ටුවර්ස් සමාගම මෙරටට ගෙන්වන ලද කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු ව අධිකරණයට කරුණු දක්වා ඇත..

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...