28 C
Colombo
Sunday, May 5, 2024

රට වහන්නෙ නැත්තේ මගේ පුතාගේ විවාහය නිසා නෙවෙයි

- Advertisement -

රට ලොක්ඩවුන් කිරීම ප්‍රමාද වන්නේ තමන්ගේ පුතාගේ විවාහ උත්සවය නිසාවෙන් බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රට ලොක්ඩවුන් කිරීමට නියමිත නමුත් එම තීරණය ප්‍රමාද වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුගේ විවාහය නිසා බවට පුවතක් සංසරණය වෙමින් ඇති බවත් එය තමා ප්‍රතික්ෂේප කරන බවත් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පවසනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය විශේෂඥයින් රට වසා පවතින කොරෝනා තත්වය පාලනය කරන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් කරන නමුත් රට වසන්නේ අවශ්‍යම නම් පමණක් බවයි රජය පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...