28 C
Colombo
Sunday, May 5, 2024

ළමා ක්‍රීඩා කරන තලෙයිබාන් සටන්කාමින් (VIDEO)

- Advertisement -

තලෙයිබාන් සටන්කාමින් විසින් නගරයේ ඉදිකර තිබු ළමා උද්‍යානයක් තුලට වී විනෝද වෙමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තලෙයිබාන් සටන්කාමින් විසින් යටත් කර ගැනීමත් සමග දහස් සංඛ්‍යාත වැසියන් රටින් පළා යෑමට තැත් කරමින් සිටින අවස්ථාවක මෙම මෙය සිදුවීම විශේෂයි.

ඔවුන් සෙල්ලම් කාර් රථ පදවමින්, කැරකෙන ඔන්චිල්ලා පදිමින් විනෝද වෙමින් සිටින අයුරු ද තවත් තලෙයිබාන් සටන්කාමින් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ පිහිටි කායවර්ධනාගාරය තුළ ක්‍රීඩා කරන අයුරු ද මෙම වීඩියෝ දර්ශන වල සටහන්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...