26 C
Colombo
Tuesday, April 30, 2024

හෙට බැංකු විවෘත වේලාවන් මෙන්න

- Advertisement -

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සමයේ සිදුකළ හැකි අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව බැංකු විවෘතව තැබෙන අතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ බැංකු කටයුතු සිදු කිරීමට ගනුදෙනුකරුවන් දිරිමත් කරන ලෙස දැනුම් දී ඇත.

එබැවින් වෙළෙඳ මූල්‍යකරණය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාෂණ කටයුතු, වැටුප් ගෙවීම් කටයුතු වැනි අත්‍යාවශ්‍ය බැංකු සේවාවන් සඳහා පමණක් මෙලෙස බැංකු ශාඛාවන් විවෘත කර තැබෙනු ඇත. හැකි අතර හැකිතාක් ඩිජිටල් බැංකු සේවාවන් භාවිත කරන ලෙස බැංකු විසින් සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අනුව වාණිජ බැංකු කිහිපයක් හෙට දිනයේ දී සිය ශාඛා විවෘත කර තැබෙන ආකාරය පිළිබඳව සිය සමාජ මාධ්‍ය පිටු හරහා ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී සිටින අතර අදාළ බැංකුවල නිල වෙබ්අඩවියට හෝ නිල සමාජ මාධ්‍ය ජාලා පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධ යාවත්කාලීන තොරතුරු දැනගත හැකිවනු ඇත.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...