25 C
Colombo
Monday, April 29, 2024

ග්‍රැමී නිර්දේශිත නාම – හොඳම ගීත ටික බලන්න

- Advertisement -

2021 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 63 වැනි ග්‍රැමී සම්මාන උළෙල සඳහා නිර්දේශිත නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අනුව තේමා 83ක් සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කර ඇත.

මෙවර ග්‍රැමී සම්මාන උළෙල මෙහෙයවනු ලබන්නේ සුපිරි විකට ශිල්පී ට්‍රෙවර් නෝවාය.

වසරේ හොඳම ගීතය සම්මානය තෝරන්නේ ගායනය, පද රචනය, නිෂ්පාදනය ඇතුළු සියළු ක්ෂේත්‍රවල විශිෂ්ඨත්වය අනුවය. වසරේ ගීතය සඳහා නිර්දේශිත නාම මෙසේය.

Black Parade – Beyoncé

Colors – Black Pumas

Rockstar – DaBaby featuring Roddy Ricch

Say So – Doja Cat

Everything I Wanted – Billie Eilish

Don’t Start Now – Dua Lipa

Circles – Post Malone

Savage (Remix) – Megan Thee Stallion featuring Beyoncé

වසරේ හොඳම ගීත ඇල්බමයට නිර්දේශිත නාම මෙසේය.

Chilombo – Jhené Aiko

Black Pumas – Black Pumas

Everyday Life – Coldplay

Djesse vol. 3 – Jacob Collier

Women in Music Pt. III – Haim

Future Nostalgia – Dua Lipa

Hollywood’s Bleeding – Post Malone

Folklore – Taylor Swift

වසරේ හොඳම ගීතය තෝරන්නේ පද රචනයට මුල් තැන දෙමිනි. එයට නිර්දේශිත නාම මෙසේය.

Black Parade – Beyoncé

The Box – Roddy Ricch

Cardigan – Taylor Swift

Circles – Post Malone

Don’t Start Now – Dua Lipa

Everything I Want – Billie Eilish

I Can’t Breathe – H.E.R

If the World Was Ending – JP Saxe and Julia Michaels

හොඳම නවක කලාකරුවාට නිර්දේශිත නාම මෙසේය.

Ingrid Andress

Phoebe Bridgers

Chika

Noah Cyrus

D Smoke

Doja Cat

Kaytranada

Megan Thee Stallion

සම්පූර්ණ නිර්දේශිත නාම ලැයිස්තුව මෙතැනින් නරඹන්න.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...