31 C
Colombo
Saturday, May 4, 2024

මෙරට තවත් පැරාලිම්පික් පදක්කම් සිහිනයක් ගිලිහෙයි

- Advertisement -

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය වන කුමුදු ප්‍රියන්කා දිසානායක කාන්තා දුර පැනීම – ටී 47 ඉසව්වේ 9 වන ස්ථානයට පත්වීමෙන් පසු අද (03) තරඟයෙන් ඉවත් වූ අතර එහිදී ඇය මීටර් 4.92 ක පෞද්ගලික හොඳම පිම්ම වාර්තා කරන ලදි.

කාන්තා දුර පැනීම –T47 අවසන් තරඟය දැඩි දුෂ්කරතාවයන් යටතේ පැවති අතර තරඟය පුරාවටම ඇද හැලෙන අධික වර්ෂාව නොතකා ඉතා තීව්‍ර ලෙස තරඟ කරමින් නවසීලන්ත ක්‍රීඩිකා ඇනා ග්‍රිමල්ඩි රන් පදක්කමද රුසියානු ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් ඇලෙක්සැන්ඩ්‍රා මොගුචායා රිදී පදක්කම ද දිනාගත් අතර ඉක්වදෝරයේ කියාරා රොඩ්රිගස් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...