27 C
Colombo
Thursday, May 2, 2024

බ්‍රිට්නි ස්පියර්ස් ඉරාන ජාතික පෙම්වතා හා විවාහ වෙයි

- Advertisement -

බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගාරි සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳ නිවේදනය කළේ විවාහ ගිවිසගැනීමෙන් පසු බ්‍රිට්නිගේ අතෙහි මුදුව පෙන්වන ඡායාරූපයක් අස්ගාරිගේ ඉන්ස්ටග්‍රෑම් හි පළ කරමින් ය.

ඔවුන් මෙසේ විවාහ වී ඇත්තේ වසර හතක ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුවයි.

මේ වන විට 39 වැනි වියේ පසුවන බ්‍රිට්නි සහ 27 හැවිරිදි අස්ගාරි ප්‍රථයෙන්ම හමුවී ඇත්තේ 2016 වසරේදී ය.

සෑම් අස්ගාරි ඉරාන ජාතික රංගන ශිල්පියෙක්.පසුගිය මාර්තු මාසයේ ෆෝබ්ස් සඟරාව සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ස්පියර්ස් සහ ඔහුගේ ආදර සම්බන්ධයේ ආරම්භය ගැන විවෘතව පිළිතුරු ලබා දී තිබුණා.

එම සම්බන්ධතාවයේ ඊළඟ පියවර ඉක්මණින් ගැනීමට අවශ්‍ය බවත් ඉක්මණින් තරුණ පියෙක් වීමට තමාට අවශ්‍ය බවත් ඔහු එහිදී සඳහන් කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

රට පුරා වැඩවර්ජන රැල්ලක්

සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කල බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා. ඒ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...