මේ දිනවල රංගන ශිල්පීන් රැසකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජමාධ්‍යවල බොහෝ තොරතුරු වාර්තා වනවා.
එයින් ඇතැම් තොරතුරු සත්‍ය වුවද වැඩි තොරතුරු ප්‍රමාණයක් අසත්‍ය ඒවා වනවා.
කෙසේ වෙතත් ජනප්‍රිය රංගන ශිල්පී පැතුම් රුක්ෂාන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ප්‍රචාරය වූවත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ඊට අදාල වීඩියෝව පහතින්,
මට කොරෝනා හැදිලද කියලා යාළුවොත් අහනවා (වීඩියෝ)
- Advertisement -
RECENT ARTICLES - SINHALA
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්
අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
විභාග...
හෙට උණුසුම ගැන නිවේදනයක්
හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.
එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...
කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
ඊට අදාළ...
POPULAR ARTICLES
උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
2023 උසස් පෙළ...
අද ඩොලරය
ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා.
ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...
සජබ මැයි රැලියට කැලණියෙන් ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්
සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා.
එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...