29 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාව ඩ්‍රෝන නිෂ්පාදනය පුලුල් කිරීමට සැරසේ

- Advertisement -

ඉන්දියාව විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙනයාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

ඒ අනුව ඩ්‍රෝන නිෂ්පාදනයේ ලොව කැපී පෙනෙනම සමාගමක් වන ජෙනරල් ඇටොමික් සමාගම ඉන්දියාවේ සිය ආයෝජන පුලුල් කිරීමට නියමිතය.

එහිදී ඉන්දියාව තුළ සිය නිෂ්පාදන ආරම්භ කිරීමට මෙන්ම ඉන්දියානු සමාගම් වෙත ඩ්‍රෝන නිෂ්පාදනය සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද ජෙනරල් ඇටොමික් සමාගම සූදානම් වේ.

ඇමරිකාවේ දී ජෙනරල් ඇටොමික් සමාගමේ ප්‍රධානීන් හමුවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ පිළිබදව සාකච්ඡා කර ඇති අතර එහිදී සමාගම් ප්‍රධානීන් සදහන් කර ඇත්තේ ආයෝජන සදහා ඉන්දියාව තුළ පවතින හිතකර තත්වය තමන්ට පහසුවක් වනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...