මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ව බන්ධනාගාර බස් රථයකින් බන්ධානාගාරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.
එම අවස්ථාවේදී මර බන්ධනාගාර අසළ මාර්ගය දෙපස රැඳි සිටින රැඳවියන්ගේ ඥාතීන් හඬා වැටෙමින් තමන්ගේ පවුලේ අයගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලමින් හඩා වැටී ඇති බව News19 වාර්තාකරු පැවසීය.
සබැදි පුවත්
- හත්දහසකට හිමිවු පොදු සමාව
- සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
- පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
- හෙට තද වැසි
- සහල් සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක්