28 C
Colombo
Friday, May 3, 2024

තලේබාන් සංවිධානයෙන් ඇමරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවීමක්

- Advertisement -

සිය ගුවන් සීමාව උල්ලංඝනය නොකරන්නැයි තලේබාන් සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයට අනතුරු අගවා තිබේ.

තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අනෙක් සෑම රටකට මෙන්ම තම පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානයට ද සිය දේශසීමාව සහ ගුවන් සීමාව තුළ ස්වාධිපත්‍ය බලය හිමි බවයි.

කිසියම් රටක් තම අවසරයකින් තොරව සිය දේශසීමා සහ ගුවන් සීමා උල්ලංඝනය කිරීම අන්තර්ජාතික නීතියට පටහැනි බව ද තලේබාන් සංවිධානය සිය නිවේදනයේ සදහන් කර තිබේ.

තලේබාන් සංවිධානය මේ නිවේදනය නිකුත් කර ඇත්තේ ඇමරිකන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා අවසරයකින් තොරව ඇෆ්ගනිස්තාන ගුවන් සීමාවේ සැරිසැරීම හේතුවෙන් සදහන් වේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ තත්වය සම්බන්ධයෙන් කොංග්‍රස් මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සදහන් කර ඇත්තේ, ඇමරිකාව හමුදා ඉවත්කර ගැනීමේ ක්‍රියාවලිය තුළ යම් වැරදි තක්සේරු කිරීම් සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...