මහර බන්ධනාගාරය තුළ ඇති වු නොසන්සුතාවය නිසා බන්ධනාගාර ලේඛණාගාරය, සිරමැදිරි කිහිපයක්, ආහාර ගබඩාව , බන්ධනාගාර අධිකාරිවරයාගේ සහ සහකාර අධිකාරිවරයාගේ කාර්යාල ගින්නෙන් විනාශ වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
සබැදි පුවත්
- නිදහස් පක්ෂය නිදහස් වෙලා
- අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්
- පොලිසියට එරෙහිව පොලිසියෙන් පෙත්සමක්
- ෆවුසිට නොතිසි
- පාඨලී CID එකට කැඳවලා