29 C
Colombo
Sunday, May 5, 2024

වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන අයට තරාතිරම නොබලා දඩුවම් දෙන බවට බංගලිදේශ අගමැතිනියගෙන් සහතිකයක්

- Advertisement -

වාර්ගිකත්වය පදනම් කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන අයට එරෙහිව ඔවුන්ගේ ආගම, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කර දඩුවම් පමුණුවන බව බංගලිදේශ අගමැති ෂීක් හසීනා පවසයි.

නනූර්ඩිගි, කුමිලා ප්‍රදේශයේ හින්දු කෝවිල් සහ දුර්ග පූජා අවස්ථා කිහිපයකට ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඇය මේ බව සදහන් කර තිබිණ.

ඩකා හි පැවැති දුර්ග පූජා උත්සවයකට එක්වෙමින් ෂීක් හසීනා අගමැතිනිය වැඩිදුරටත් සදහන් කර තිබුණේ අදාළ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ තැනැත්තන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා දැනටමත් පුලුල් පරීක්ෂණ සිදුකරන බවයි.

කුමිලා ප්‍රදේශයේ හින්දු දුර්ග පූජා උත්සව අවස්ථාවක දී කුරාණයට අපහාස කළ බවට පැතිර ගිය පුවතක් පදනම් කරගෙන එහි හින්දු කෝවිල් සහ දුර්ග පූජා අවස්ථාවන් වෙත ප්‍රහාරයක් එල්ල වී තිබිණ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...