28 C
Colombo
Sunday, May 5, 2024

චීන දුම්රිය ව්‍යාපෘති‍යක් හේතුවෙන් ඉන්දුනීසියාව ආර්ථික උගුලක

- Advertisement -

චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ජකර්තා අගනුවර සිට බැන්ඩුන් දක්වා ඉදිකෙරෙන අධිවේගී දුම්රිය මාර්ගයේ ඇස්තමේන්තු ගත මුදල ඉක්මවා යාම නිසා අදාළ මුදල ගෙවීමට ඉන්දුනීසියාවට තම රටේ මුදල් වියදම් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර් 143 ක් දුර මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා ඩොලර් බිලියන 06.07 ක මුදලක් ඇස්තමේන්තු කර තිබුණද මේ වන විට එය ඩොලර් බිලියන 08 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

2015 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කළ ව්‍යාපෘතිය 2020 දී අවසන්වීමට නියමිතව තිබුණත් මේ වනවිට එය 2022 දක්වා දීර්ඝ වී ඇති බව ද පැවසේ.

මේ හේතුවෙන් වැය වන අතිරේත මුදල් වැය කිරීමට සිදුව ඇත්තේ ඉන්දුනීසියානු රජයට බවත් එය රටේ ආර්ථිකයට විශාල පීඩනයක් ගෙනදී ඇති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...