30 C
Colombo
Saturday, May 4, 2024

තවත් චීන ගුවන් යානා පෙළක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කරයි

- Advertisement -

චීන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා අටක් තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කර තිබේ.

සිය අනතුරු ඇඟවීම් හමුවේ එම යානා ආපසු හැරී ගිය බව තායිවාන බලධාරීහු සදහන් කරති.

තායිවාන බලධාරීන් පවසන්නේ ඔක්තෝබර් මාසය තුළදී පමණක් අට වතාවක් චීන ගුවන් යානා තායිවාන ගුවන් සීමා ආක්‍රමණය කර ඇති බවයි.

එහිදී ප්‍රහාරක යානා, සබ්මැරීන් නාශක යානා ඇතුළු විවිධ වර්ගයේ ගුවන් යානා 680ක් පමණ තායිවානය ගුවන් සීමාව ආක්‍රමණය කිරීමට සම්බන්ධ වී ඇතැයි ද පැවසේ.

චීනය විසින් මේ අන්දමට තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම මෙි වනවිට කලාපයේ ආරක්ෂක උණුසුම ඉහළ නංවන්නට සමත්ව තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...