32 C
Colombo
Saturday, May 4, 2024

චීන යුද යාත්‍රා හතරක් ඇමරිකාව ආසන්නයේ

- Advertisement -

ඇමරිකාවේ අනන්‍ය ආර්ථික කලාපයට ඉතා නුදුරින් ඇලස්කාවේ ඇලූෂියන් දූපත අසලින් යාත්‍රා කරමින් තිබූ චීන යුද යාත්‍රා හතරක් නිරීක්ෂණය කර තිබේ.

ඇමරිකානු වෙරලාරක්ෂක බලකාය විසින් අදාළ යාත්‍රා සමූහය නිරීක්ෂණ කර එහි සේයාරූ නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

මෙම ක්‍රියාව මෙතෙක් චීන විසින් අනුගමනය කළ ආරක්ෂාකාරී සමුද්‍ර ආරක්ෂණ ක්‍රමවේදයෙන් බැහැරවයාමක් ලෙස විදෙස් ආරක්ෂක විශ්ලේෂකයන් විසින් හදුන්වා දී තිබේ.

කෙසේවෙතත් එම විශ්ලේෂකයන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ චීනයේ මෙම ක්‍රියාව ඇමරිකා චීන සබදතා තවදුරටත් උණුසුම් කරනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...