26 C
Colombo
Monday, April 29, 2024

කලාපීය ආරක්ෂක ගැටලු ගැන සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ රුසියාව අතර එකඟතාවයක්

- Advertisement -

කලාපීය ආරක්ෂක ගැටලු පිළිබද සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

ඒ ඉන්දීය ආරක්ෂක ලේකම් අජිත් දෝවාල් සහ රුසියානු ආරක්ෂක කවුන්සලයේ සභාපති නිකොලායි ප්‍රෙට්රැ⁣ෂෙව් අතර ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී ආරක්ෂක තොරතුරු හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීමට ද දෙපාර්ශවය එකග වී තිබේ.

ඉන්දියාව සහ රුසියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම යටතේ ඉන්දියාව විසින් රුසියානු යුද තාක්ෂණය ලබාගැනීම සදහා වන ගිවිසුම් රැසක් දැනටමත් ක්‍රියාත්මක වේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...