29 C
Colombo
Sunday, May 5, 2024

පුංචි ඡන්දයට කොමිසම සූදානම්

- Advertisement -

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු ඇරඹීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ, මැතිවරණ කොමිසම ඊයේ (23) දින රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව. එම කොමිසම සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත දැනුම් දී ඇත්තේ නිලධාරී සහ වාහන සංගණන කටයුතු, ආකෘති පත්‍ර සකස් කිරීම, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් යනාදී කටයුතු සිදුකොට ඒවායෙහි අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම යනාදිය සඳහා පියවර ගන්නා ලෙසයි.

2022 මාර්තු 20 වනදායින් දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට නියමිතව ඇති අතර නොවැම්බර් මාසයෙන් පසු ඕනෑම අවස්ථාවක මැතිවරණ පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. කෙසේවෙතත් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාට පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට ද බලය තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...