34 C
Colombo
Friday, May 3, 2024

රොෂාන් මහානාම ඉල්ලා අස්වේ

- Advertisement -

ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබෙනවා

රොෂාන් මහානාම ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවන්නක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපියේ සඳහන්ව ඇත්තේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම්, පුහුණුකරුවන් තේරීම, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීම්, ආදී කටයුතු බොහොමයක් සිදු කෙරුණේ අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුව හරහා යි.


RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...