33 C
Colombo
Thursday, May 2, 2024

වායුසමීකරණ 26°C තියාගන්න

- Advertisement -

පවතින විදුලි අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස මැති ඇමතිවරු මේ මොහොතේ විශාල කැපකිරීමක් කළ යුතුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ, අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

වැඩි ඉල්ලුමක් පවතින පස්වරුවේ පැය පහක පමණ කාලය තුළ වොට් 25ක එක බල්බයක් නිවා දැමීමට හැකි නම් එම කාලය තුළ මෙගාවොට් 140ක් ආරක්ෂා කරගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඇතැම් කාර්යාලවලද වායුසමීකරණ අනවශ්‍ය ලෙස දමා තිබෙන අතර විදුලි විශේෂඥයින් පවසන පරිදි එය සෙල්සියස් අංශක 26 තබා ගැනීම සිදුකරන ලෙස ද අලහප්පෙරුම මහතා ඉල්ලා සිටිනවා.

මේ මොහොතේ වැඩිම කැපකිරීමක් කර එම ආදර්ශය ප්‍රතිපත්ති සම්පාදකයින් වශයෙන් රජයේ මැති ඇමතිවරු ලබා දිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ අනුර අතර හමුවක්

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනි, එලීන් ස්ටෙනර් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද  (02) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී...

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...