32 C
Colombo
Saturday, May 4, 2024

සිසුන් සහ ගුරුවරුන් කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් වගකීම අධ්‍යාපන ලේකම් භාර ගන්නවාද? – ජෝසෆ් ස්ටාලීන්

- Advertisement -

යලි පාසල් වීවෘත කළ අවස්ථාවේදී පාසල්වලට පැමිණී සිසුන් කිහිපදෙනෙක් සහ ගුරුවරුන් කිහිපදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදාල සිසුන් සහ ගුරුවරුන් කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් වගකීම භාර ගන්නවාදැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා පැවසීය.

ස්ටාලීන් මහතා මේ බව පැවසූවේ දෙසැම්බර් 11 වන දින ගුරු මැදුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

යම් හෙයකින් පාසල් කොවිඩ් පොකුරක් නිර්මාණය වුවහොත් එහි වගකීම තමා දරනා බව අධ්‍යාපන ලේකම්වරයා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පුර්ව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ බස්නාහර පළාත සහ හුදෙකළා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලුම රජයේ පාසල්වල 6 සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් යලි විවෘත කරන අවස්ථාවේදි නොවැම්බර් 23 වන දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.

RECENT ARTICLES - SINHALA

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...