27 C
Colombo
Thursday, May 2, 2024

වනිදු හසරංගට කොවිඩ්

- Advertisement -

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තෙවැනි 20/20 තරගයට සහභාගීවීමේ අවස්ථාව අහිමිවනු ඇති.

මේ අතර වේග පන්දුයවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද කොවිඩ් ආසාදිතව මේ වනවිට නිරෝධායනයට යොමුකර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හපුතලේ-බෙරගල මාර්ගයේ ගමනාගමනයට බාධා

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද (01) දින දෙවන වරටත්  ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. බදුල්ල ආපදා කළමනාකරණ...

දුම්රිය ධාවනය යළි අර්බුදයක

තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසුවේ, එම ශිල්පීන්ගේ...

වස දීලා මාව මරන්න හැදුවා- රොෂාන් රණසිංහ

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...