33 C
Colombo
Saturday, May 4, 2024

තවත් ගිනස් වාර්තාවක්..!

- Advertisement -

ඇණ ඇතිරු ඇඳක් මත නිදා සිටියදී තත්පර 54.57 ක කාලයකදී කොන්ක්‍රීට් ස්ලැබ් 35 ක් සිරුර මත කැඩීමට සල්සවා ගිනස් ලෝක වාර්තාවක් කරා යාමට උත්සාහ ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.

ඒ හඟුරන්කෙත ප්‍රදේශයේ ජනක කංචන නැමැති තරුණයෙක්.

ඊට යොදා ගැනුණේ ගිනස් ආයතනයේ නියම වලට අනුව නිපද වූ කොන්ක්‍රීට් කැටයි.

ජැමෙයිකානු ජාතිකයෙක් හිමිකම් කියන එම වාර්තාවට අනුව ඔහු විනාඩියක් තුළ කඩා තිබුණේ කොන්ක්‍රීට් කැට 28ක් පමණයි.

ජනක කංචන එය සිදු කරන අවස්ථාවේ සියලු දර්ශන ගිනස් කමිටුව වෙත යවා ලෝක වාර්තාව අනුමත කර ගැනීමට නියමිතයි.

කොළඹ වරාය පරිශ්‍රයේ තිබු එම අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ තම සුබ පැතුම් එක්කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...