29 C
Colombo
Sunday, May 5, 2024

මහර රැඳවියන්ට වෙඩි තැබීම ගැන සබජ විරෝධය දක්වයි.

- Advertisement -

‘මහර බන්ධනාගාරයේ ප්‍රහාරයට’ එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව දෙසැම්බර් 15 දින කඩවත නගරයේ දී විරෝධතාවක් සිදු කර ඇත.

එහිදි අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ බන්ධනාගාර රැදවියන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීම් බවත් ඒ රැදවියන්ට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත්ය.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,තිස්ස අත්තනායක , රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, අශෝක් අබේසිංහ, කාවින්ද ජයවර්ධන, ජේ.සී අලවතුවල, තුෂාර ඉදුනිල්, සුජිත් සංජය පෙරේරා, හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් නියෝජිතයින් රැසක්ද ඊට එක්ව ඇත.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...