26 C
Colombo
Tuesday, April 30, 2024

කාශ්මීරයේ හෙරොයින් ඇබ්බැහිවීම් වාර්තාගත ලෙස ඉහළට

- Advertisement -

ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නව වසංගතයක් බවට පත්වී ඇති අතර, එන්නත් මගින් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංඛ්‍යාව 340% කින් වැඩි වී තිබේ.

මෙය කාශ්මීර සමාජයේ මෙන්ම පරිපාලනයේද ගැඹුරු කනස්සල්ලට හේතු වී ඇති අතර තත්වය පාලනය සදහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් ඉන් ගලවා ගැනීමේ අරමුණින් පොලිසිය ‘මිෂන් වප්සි’ නමින් වැඩසටහනක්ද ආරම්භ කර ඇත.

එරට වාර්තා හෙළි කරන අන්දමට 2019 දී එන්නත් මගින් හෙරොයින් භාවිතා කිරීමේ සිද්ධීන් 3,850 කට වඩා වාර්තා වී ඇති අතර 2021 දී එම සංඛ්‍යාව 13,200 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වසරේ පෙබරවාරි මාසයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහි වූ රෝගීන් 1400 ක පුනරුත්ථාපනවීම සඳහා ලියාපදිංචි වී ඇති අතර ආරක්ෂක අංශ විසින් හොරොයින් මැඩළීමේ මෙහෙයුම් පුලුල් කර ඇත.

ඇෆ්ගනිස්තානය සිට පකිස්තානය හරහා ඉන්දීය කාශ්මීරයට හොරොයින් ලැබෙන බව ඉන්දීය වාර්තා වැඩිදුරටත් කුණු අනාවරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...