27.5 C
Colombo
Sunday, April 28, 2024

පාර්ලිමේන්තුව විසුරුවන්න අවුරුදු 2.5ක් ඉන්න ඕනෙ නෑ..! – ගම්මන්පිල 

- Advertisement -

රාජපක්ෂවරුන් ගෙදර යැවීමට තවත් අවුරුදු තුනක් බලාසිටීමට විපක්ෂය උත්සහ කළහොත් ඔවුන්ට පාලනය කිරීමට හෝ රටක් ඉතුරු නොවන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එමෙන්ම, වසර දෙකහාමාරක් ගතවෙන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට කථානායකතුමා විසින් කර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එලෙස වසර දෙකහමාරක් ගත වෙනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක්කේ ‘ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි’ විශුරුවා හැරීමකදී වන නමුත් ‘පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින්’ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව උදය ගම්මන්පිල මහතා පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව සාකච්ඡාවක් මතුවන විට බැසිල් රාජපක්ෂ මහතාට සහය දක්වම පිරිස් නොසන්සුන් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...