32 C
Colombo
Monday, April 29, 2024

එයාලා රට හැර යන්නයි හදන්නේ – යන්න දෙන්නෑ..!

- Advertisement -

ඇතැමුන් මේ වන විට ගෙවල් මාරු කර ඇති බවත්, ඇතැමුන් ආරක්ෂකයන් පිරිවරා ගමන් කරන බවත් ඇතැමුන් රට හැර යාමට සූදානම් වන බවත් දැනගැනීමට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා පවසනවා.

ඒ, අද (02) දින මාධ්‍ය අමතමින්.

කෙසේ නමුත් ජනතාවගේ ධනය නැවත පවරාගැනීමකින් තොරව එසේ විදේශගත වීමට ඉඩ නොදෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

” අපි මේ කතා කරන්නේ යුද්ධෙ අවස්ථාවෙදි මානසික ප්‍රශ්නයක් තියෙනවා, මානසික ආතතිය එක්ක කටයුතු කරන්න බෑ කියලා කියලා ලිපියක් ඉදිරිපත් කරලා මේ රටින් බැහැරව ගියපු බවට සමාජ මාධ්‍යයේ දකින්නට ලැබෙන පුද්ගලයෙක් ගැන.

අදත් මේ පීඩනය දරා ගන්න බැරි නම්, අපි කියනවා දෙය්යන්ගේ නාමයෙන් පලයව් කියලා.” යැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...