මහ බංකු අධිපති ධුරය භාරගැනීමට ජනාධිපතිවරයා කළ ආරාධනය තමා පිළිගත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා
විදෙස්ගතව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පදසන්නේ මහබැංකු අධිපති ධුරය භාරගැනීම සඳහා තමා අනිද්දා දිවයිනට පැමිණෙ බවයි.
මහ බැංකු අධිපති ලෙස කටයුතු අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (4) ධුරයෙන් ඉල්ලා අස් විය.