31 C
Colombo
Saturday, May 4, 2024

පෙරේදා විරෝධතා 300ටත් වැඩියි – ඊයේ 96යි

- Advertisement -

පෙරේදා (04) දින රට පුරා විරෝධතා 300කට වැඩි ප්‍රමාණයක් සිදු වූවත් ඊයේ දින සිදුව ඇත්තේ ජන විරෝධතා 96ක් පමණක් බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඊයේ දිනයේත් රටේ වැදගත් ස්ථාන රැසක විරෝධතා සිදුවූ අතර පාර්ලිමේන්තු වටරවුම සහ නීතිපති දෙපාර්තුමේන්තුව ද ඊට ඇතුලත්.

මීට අමතරව, කොළඹ අලුත්කඩේ උසාවිය අසල විරෝධතාවයක් සිදුවූ අතර ඊට නීතීඥවරුන් 1500කට අධික ප්‍රමාණයක් සහභාගීව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම, 3000කට අධික ජන සහභාගීත්වයෙන් කුරුණෑගලදී විරෝධතාවයක් පැවති අතර ගාල්ලේ ස්ථාන 8ක ප්‍රධාන විරෝධතතා 12ක් සිදු විය.

මේ අතර, ඊයේ දින සමාජ මාධ්‍ය අමතම්නින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ දේශපාලඥයන්ගේ නිවෙස් ඉදිරිපිටට ගොස් ප්‍රශ්න කිරීම ඇරඹුවේ තමන් බවයි.

කෙසේ නමුත් මෙම ජන විරෝධතා තවත් සතියක් පමණ පවතිනු ඇති බවත් ඇය පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...