28 C
Colombo
Sunday, May 5, 2024

කට නැත්තන් ජොන්ස්ටන්ව බල්ලොත් ඇදන් යයි – පේෂල

- Advertisement -

ජනාධිපතිවරයාට යාමට වෙනත් රටක් සහ දේපල වත්කම් තිබුණද මෙරට ජනතාවට ඇත්තේ මෙම රට පමණක් බව පේෂල මනෝජ් පවසනවා.

ඒ අද දින දියත උයන අසල පැවති විරෝධතාවයට සහභාගී වෙමින්.

ජනාධිපතිවරයාගේ වත්කම් පිළිබඳව කෝපයක් හෝ ඊර්ෂ්‍යාවක් නොතිබුණද මේ රටේ අනාගත පරපුර ගැණ සිතා ඔහු තනතුරෙන් ඉවත්ව යා යුතු බවයි පේෂල මනෝජ් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත්ව නොයන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ ජොන්ස්ටන් අමාත්‍යවරයා පාර්ලිමේන්තු ආරක්ෂාවට මුවාවී එලෙස පැවසුවද අරගලයක් සිදුවන තැනකට පැමිණ හැකිනම් එවැනි ප්‍රකාශයක් කරන්නැයි තමා අභියෝග කරන බවයි.

“කට තියෙනවා නම් ඕන දෙයක් කියන්න පුළුවන් ඒ තැන් වල. කට නැත්තම් බල්ලොත් ඇදන් යනවා” යැයි ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...