28 C
Colombo
Saturday, September 21, 2024

යහපත් කල් ක්‍රියාවෙන් ඉදලා නම් දුමින්දව නිදහස් කරනවා – ලොහාන්

- Advertisement -

‘යහපත් කල් ක්‍රියාවෙන් ඉඳලා තියෙනවා නම් අපි දුමින්ද සිල්වාවත් නිදහස් කරනවා, අපිට ඒක ප්‍රශ්ණයක් නැහැ’ යනුවෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලෝහාන් රත්වත්තේ මහතා පවසා ඇත.

දෙසැම්බර් 23 වන දින මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇත.

අදාල විඩියෝව

https://www.facebook.com/www.newshub.lk/videos/744947166130142

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ...

වසන්ත මුදලිගේ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...

කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

ගෝඨාභයත් රටින් පිට වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...